හමාස් ගැටුම් වලදී මියගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය මෙරටට
November 09, 2023 - 12:32 PM
හමාස් ගැටුම් වලදී මියගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය මෙරටට රැගෙනවිත් තිබෙනවා.
සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (11 ) සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව පුද්ගලයන් 1400ක් මිය ගිය අතර 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා.
(lknews.lk)