චර්ම රෝග ඇති වීමේ අවදානම ඉහළට

March 17, 2024 - 9:28 AM
දිවයිනේ ප්‍රදේශ රැසකටම වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබුණා.

මිනිස් ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් පමණ වන අතර මේ දිනවල පරසරයේ උෂ්ණත්වයද එම අගයට ආසන්නයි.

මෙම අධික උණුසුම් කාලගුණ තත්වය සමඟ චර්ම රෝග ඇති වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසනවා.

කුඩා දරුවන් ඊට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවයි වෛද්‍යවරුන් පැවසුවේ.
(lknews.lk)