සෝමාවතියට යන පාර වැසේ

December 16, 2023 - 10:07 AM

පොලොන්නරුව – සෝමාවතිය පන්සල දක්වා දිවෙන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එහි සැහැල්ලු වාහන ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා.

මීටර් 500 ක් පමණ දුරට අඩි 1.5 ක් පමණ මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
(lknews.lk)