රුපියල අවප්‍රමාණය වෙයි
January 06, 2025 - 6:53 PM
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයේ ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 290ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 297ක් ලෙස සටහන් වුණා.
(lknews)