රුපියල තවත් ශක්තිමත් වෙයි

April 02, 2024 - 12:23 PM
2024 වර්ෂයේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6 කින් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාවය 2024 වර්ෂයේ පළමු කාර්තුව තුළදී අඛණ්ඩව පැවති බවයි.
(lknews.lk)