උසස්පෙළ කාලසටහන නිකුත් වෙයි

October 11, 2023 - 11:34 AM
2023 (2024) උසස්පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය දා විභාගය පවත්වන බවට ප්‍රකාශ කරනු ලැබුවේ 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වන දින දක්වයි.

එම කාලසටහන පහතින්,
(colombotimes.lk)