SL Vs BAN - Test | දෙවන ටෙස්ට් තරගය හෙටින් ඇරඹෙයි

March 29, 2024 - 12:26 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙටින් (30) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)