අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබා දෙයි

March 11, 2024 - 12:59 PM
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා අවසන් වන බවද අමාත්‍යවරයා පැවසුවා.

ඉන් අනතුරුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
(lknews.lk)