IMF දෙවැනි සමාලෝචනයත් අවසන් වෙයි

March 21, 2024 - 5:52 PM
ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

ඒ, අද (21) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(lknews.lk)