පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි
March 28, 2024 - 2:01 PM
ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඝන අයිස් දියවීමත් සමඟ පෘථිවියේ හරයේ සිදුවෙන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමඟින් පෘථිවියේ වේලාව වෙනස් කරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තප්පරය බැඟින් අඩු වන බව විද්‍යාඥයින් පවසනවා.
(lknews.lk)