කොටස් වෙළඳපොළ පෙර ලෙසම බිඳ වැටෙයි
January 09, 2025 - 6:28 PM
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 142.65කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහි අගය සටහන් වුණේ ඒකක 15,811.36ක් ලෙසයි.
එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස සටහන් වුණා.
(lknews)