කොටස් වෙළඳපොළ සැණින් ඉහළ යයි
December 23, 2024 - 4:26 PM
කොළඹ කොටස් වෙළඳපොළෙහි මිල දර්ශකය අද (23) ඒකක 15,000 පසු කරමින් ඉතිහාසයේ පළමු වරට වාර්තාවක් තබා තිබෙනවා.
අද දින පෙ.ව.11.45ට කොටස් මිල දර්ශකය ඒකක 237.11ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එහි පිරිවැටුප බිලියන 4ක්ද වනවා.
(lknews)
අද දින පෙ.ව.11.45ට කොටස් මිල දර්ශකය ඒකක 237.11ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එහි පිරිවැටුප බිලියන 4ක්ද වනවා.
(lknews)