කොටස් වෙළඳපොළ අදත් පසුබසී
January 06, 2025 - 6:10 PM
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය අද (06) අඛණ්ඩව දෙවන වරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82කින් පහළ ගොස් ඒකක 15,878.60ක් ලෙස සටහන් වෙමින්.
ගනුදෙනු අවසානයේ පිරිවැටුම සටහන් වුණේ බිලියන 8.57ක් ලෙසයි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000ට වඩා අඩු වීමද විශේෂත්වයක්.
(lknews)