කොටස් වෙළඳපොළෙහි ඊයේ දිනයේ පහළ යාමක්

January 17, 2024 - 10:49 AM
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ පහල යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.6යි 5කින් පහල ගොස් වාර්තා වූයේ ඒකක 10,545. 8යි 8ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 23. 9කින් පහල ගොස් ඒකක 2999.0 යි 9ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.5ක්.
(lknews.lk)