යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවත් එක් වෙයි

March 11, 2024 - 9:12 AM
අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ උපදෙස් සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවා.
(lknews.lk)