දුම්රිය ප්‍රමාද වෙයි

March 15, 2024 - 9:54 AM
හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හට ගත් දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වී තිබෙනවා.
(lknews.lk)