දුම්රිය ගමන් වාර 32ක් නවතියි

June 07, 2024 - 12:04 PM
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත්  දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (07) පෙරවරුවේ පමණක් දුම්රිය ගමන් වාර 32ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සවස් කාලය වන විට අවලංගු වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

(lknews)