අද ඩොලරයේ අගය

November 08, 2024 - 7:56 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 288.1320ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 297.1876ක් ලෙස සටහන් වුණා.

(lknews.lk)