ඩොලරයේ අගය වෙනස් වෙයි
January 02, 2025 - 4:21 PM
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (02) දෛනික විනිමය අනුපාත සටහන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි සටහන් වී ඇත්තේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 298.57ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේ නමුත් පසුගිය සතියට සාපේක්ෂව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)