ඩොලරයේ අගය වෙනස් වෙයි
January 08, 2025 - 5:53 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 286.46ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300.52ක් ලෙස සටහන් වුණා.
(lknews)
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 286.46ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300.52ක් ලෙස සටහන් වුණා.
(lknews)