රුපියලේ වටිනාකම ඉහළ ගිහින් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

April 04, 2024 - 10:07 AM
රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඝෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන විට ආර්ථිකය ශක්තිමත් වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
(lknews.lk)