පුංචි ඡන්දයට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වැසෙයි

May 03, 2025 - 1:06 PM
බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු සඳුදා (5) සහ අඟහරුවාදා (6) වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසනවා.

එසේ වසා දැමෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි.


(lknews.lk)