මේ වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

March 26, 2024 - 5:42 PM
මාර්තු මාසය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 642.49ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙය ඉන්දියානු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම අගය වන බවයි වාර්තා වන්නේ.

මාර්තු 15න් අවසන් වන සතිය තුළ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.4 කින් පමණ ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
(lknews.lk)