රස්නය අඩු වැඩි වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

February 24, 2024 - 1:28 PM
මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වයක් කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණා.

ඒ, සෙල්සියස් අංශක 36ක් ලෙසටයි.
(lknews.lk)