දිවයින පුරා ලුණු හිඟයක්
May 13, 2025 - 11:07 AM
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවයි.
ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බවද ගණක අමරසිංහ සඳහන් කළා.
එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමඟ පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවයි.
මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරනවා.
එමෙන්ම කැට ලුණු කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වන බවයි සඳහන් වන්නේ.
(lknews.lk)