ආහාර මිල අඩු නොවීම ගැන ගැටලුවක් තිබෙනවා - ඇමති කංචන

March 08, 2024 - 12:42 PM
විදුලි ගාස්තුව අඩු කළ ද අනෙකුත් ක්ෂේත්‍ර හරහා එහි වාසිය ලැබෙන්නේ ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනෙකුත් ක්ෂේත්‍ර හරහා ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි.
(lknews.lk)