ප්‍රදේශ රැසකට වැස්ස සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

November 08, 2024 - 7:33 PM
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අද රාත්‍රියේ උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.


(lknews.lk)