මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වුණේ මෙහෙමයි - අගමැති දිනේෂ්

March 06, 2024 - 1:53 PM
ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇති ආකාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් එක් තනතුර අනුව ඉදිරිපත් කර තිබුණා.

ඒ, අද (06) පාර්ලිමේන්තුවේදීයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව පවසා තිබෙනවා.
(lknews.lk)