මෙම වසරේ සුරාසැල් වැසෙන දින ප්‍රකාශ කෙරේ

January 02, 2024 - 9:33 AM
මෙම වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ඊට හිමිවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සුරාසැල් වසා තැබෙන දින පහතින්,
(lknews.lk)