DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

May 23, 2025 - 6:17 PM
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුලු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 40ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන්.

(lknews.lk)