ඝාතනයකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

February 08, 2024 - 12:25 PM
ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියකට අදාළවයි.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියකට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.