පාකිස්ථානයේ ගැටුම්වලින් හමුදාවේ තිදෙනෙක්ට දිවි අහිමි වෙයි

August 10, 2024 - 6:04 PM
පාකිස්ථානයේ සටන්කාමීන් සහ එරට හමුදාව අතර ඇතිවූ ගැටුම්වලින් හමුදාවේ පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

එරට කයිබර් පළාතේ එම ගැටුම ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)