තුෂාර උපුල්දෙණිය අධිකරණයට හමුවට
June 11, 2025 - 10:42 AM
වැඩතහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (11) කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (11) කැඳවීමට නියමිතව තිබෙනවා.
(lknews)