TikTok තාරකාවියක් ජීවිතයෙන් සමු ගනී
March 01, 2024 - 12:02 PM
TikTok සමාජ මාධ්‍ය ජාලයේ ඉහළින්ම සිටින ඇමරිකානු ගායිකා Cat Janice පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඇය 31 වන වියේ පසු වුණා.
ඉතා දුර්ලභ රෝගයක් වන 'sarcoma' නම් අස්ථි හෝ මෘදු පටක වල ඇතිවන පිළිකා තත්වයක් ඇයට වැළදී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිය රෝගී තත්වයට ප්‍රතිකාර ගන්නා අතරතුර, ඇය සිය ගීත වල අයිතිය ඇගේ හත් හැවිරිදි පුත් ලෝරෙන්ට පවරා තිබෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේ පළමු සතියේ නිකුත් කළ Dance Outta My Head නම් ඇයයේ ගීතයට මාස 2ක් තුළ අන්තර්ජාලය හරහා මිලියන 57ක නැරඹුම් වාර තිබෙන බවයි සඳහන් වන්නේ.
(lknews)