Tin අංකය ලබා දීම කල් යයි

February 26, 2024 - 3:18 PM
අප්‍රේල් මස පළමු වැනිදා සිට Tin අංකය අනිවාර්ය කිරීමට නියමිතව තිබුණද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දෝෂ තත්වයන් හේතුවෙන් එය අගෝස්තු මාසය දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉන්දියානු රජයේ තාක්ෂණික සහාය ලබාගෙන කඩිනමින් Tin අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව රජය සඳහන් කළා.
(lknews.lk)