කිතුනු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අදයි

February 14, 2024 - 12:38 PM
කිතුනු බැතිමතුන්ගේ අළු බදාදා දිනය අද (14) දිනට යෙදී තිබෙනවා.

ඔවුන්ගේ අළු තැවරීම සිදුවන්නේ ද මෙම පූජාවේ පිළිවෙතක් ලෙසයි.

මෙම කාල සීමාව තුළ කිතුනු බැතිමතුන් මස්මාංශ අනුභවයෙන් තොරව, නිරාහාරශීලය රකිමින් ආගමික වතාවත්වලට මුල් තැන ලබාදීම විශේෂත්වයක්.

එමෙන්ම මීට සමගාමීව චතාරික සමය ආරම්භ වනවා.
(lknews.lk)