ලෝක කොස් දිනය අදයි

July 04, 2024 - 9:05 AM
ලෝක කොස් (වරකා) දිනය අදට (04) යෙදී තිබෙනවා.

ප්‍රථම වරට කොස් ගෙඩිය සඳහා දිනයක් 20216 වසරේ වෙන්වූ අතර එතැන් පටන් සෑම වසරකම ජූලි මස 4 වනදා එම දිනය සමරනු ලබනවා.

කොස්වල වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම ඒ වෙනුවෙන් දිනයක් වෙන්කර තිබෙනවා.

(lknews)