ලෝක ශ්‍රවණ දිනය අද

March 03, 2024 - 10:48 AM
ලෝක ශ්‍රවණ දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, 'වෙනස් වන මානසිකත්වය, කන් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්ථයක් කරමු' යන්නයි.

එමෙන්ම සෞඛය බලධාරීන් පවසන්නේ, ගෝලීය වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇති බවයි.
(lknews.lk)