ලෝක අධි රුධිර පීඩන දිනය අද

May 17, 2024 - 10:39 AM
ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කර දිගු දිවියක් ගත කරන්න යන්නයි.

මෙරට ජනගහනයෙන් 45%ක් අධි රුධිර පීඩනයට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
(lknews.lk)