ලෝක ලාදුරු දිනය අද

January 28, 2024 - 9:06 AM
ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ඒ අනුව සෑම වසරකම ජනවාරි මස අවසන් ඉරිදා දිනය ලෝක ලාදුරු දිනය ලෙසයි නම් කර ඇත්තේ.

ලෝකයේ රටවල් 120 කින් පමණ වාර්ෂිකව ලාදුරු රෝගීන් වාර්තා වන බව සඳහන් වනවා.

ශ්‍රී ලංකාව ද වාර්ෂිකව මෙම දිනය සැමරීම සිදු කරනු ලබනවා.
(LKNEWS)