ලෝක තැලසීමියා දිනය අද

May 08, 2024 - 11:37 AM
ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, 'ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැළඳ ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය' යන්නයි.
(lknews.lk)