පාර්ලිමේන්තුව කල් තැබේ

December 10, 2023 - 1:06 PM
අද පාර්ලිමේන්තු කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල් තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන්.
(lknews.lk)