අද ඩොලරයේ අගය
July 23, 2025 - 3:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.99ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.51ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.99ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.51ක් ලෙසයි.
(lknews.lk)