ජගත් මානව හිමිකම් දිනය අදයි
December 10, 2024 - 5:20 PM
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ 'අපගේ අයිතිවාසිකම්, අපේ අනාගතය, දැන්' යන්නයි.
2023 වසර හා සැසඳීමේදී මේ වසරේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසනවා.
යුක්රේන - රුසියා යුද්ධය, මියන්මාරය සහ ඉතියෝපියාවේ පවතින ගැටුම් මෙන්ම ඊශ්‍රායලය - හමාස් යුද්ධය මෙම වසරේ වැඩි වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය වූ අවස්ථාවන් ලෙසයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය හමුවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනවා.
(lknews.lk)