ලෝක කාන්තා දිනය අද

March 08, 2024 - 9:44 AM
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබෙනවා.

මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ, කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න ප්‍රගතිය වේගවත් කරන්න යන්නයි.

ඒ අනුව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී ජාත්‍යන්තර කාන්තා දින උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
(lknews.lk)