ලෝක වකුගඩු දිනය අද

March 14, 2024 - 1:33 PM
ලෝක වකුගඩු දිනය අදට (14) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ, 'සත්කාරය සහ ප්‍රශස්ත ඖෂධ භාවිතය සඳහා සමාන ප්‍රවේශය වැඩිදියුණු කිරීම' යන්නයි.

සෑම වසරකම ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් මෙම රෝගයෙන් මියයන බවට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක වකුගඩු විශේෂඥ සංජය හෙයියන්තුඩුව මහතා පැවසුවා.
(lknews.lk)