ලෝක ජල දිනය අද

March 22, 2024 - 11:32 AM
ලෝක ජල දිනය අදට (22) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව  වන්නේ, 'සාමය සඳහා ජලය යන්නයි.'

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද ලෝක ජල දිනය වෙනුවෙන් අද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
(lknews.lk)