අද චන්ද්‍රග්‍රහණයක්

March 25, 2024 - 11:18 AM
යුරෝපා රට වලට පමණක් දිස්වන චන්ද්‍රග්‍රහණයක් අද (25) පෙරවරු 10.23ට ආරම්භ වී පස්වරු 3.02ට අවසන් වන බවට තොරතුරු වාර්තා වනවා.

මෙම චන්ද්‍රග්‍රහණය ලාංකිකයන්ට දර්ශනය නොවුණත් එය යුරෝපයේ බොහෝ රටවල් වන ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් ඇතුළු ලෝකයේ විශාල කොටසකට දෘශ්‍යමාන වන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)