පොහොට්ටුවේ දෙවන සමුළුව අද

December 15, 2023 - 10:00 AM
පොහොට්ටුවේ ශක්තිය අද (15) රටට සමුළුවෙන් පෙන්වන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ අනුව අද පොහොට්ටුවේ දෙවන සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)