ඇසළ පෙරහැරේ අවසන් චාරිත්‍රය අදයි

August 20, 2024 - 8:34 AM
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ (19) රාත්‍රීයේදී  විදී සංචාරය කළා.

අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ගැටඹ තොටේ දී දිය කැපීමේ චාරිත්‍රය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ .

(lknews)